නවක ව්‍යාපාරිකයෙකු හෝ අලෙවිකරුවෙකු ලෙස ඔබගේ විකුණුම් ඉහළ නංවාගැනීම උදෙසා ඔබ විසින් අනුගමනය කළ යුතු නිවැරදි හා ප්‍රායෝගික ක්‍රමෝපායයන් පිළිබඳ ව හා පුද්ගලයෙකු ලෙස ඔබ වෙනස් විය යුතු ආකාරය පිළිබඳ ලොව අංක එකේ අලෙවිකරුවන්ගේ අද්දැකීම් ඇසුරින් සකස් කරන ලද ඔබේ අලෙවි අද්දැකීම් වෙනස් ම මඟකට යොමු කරවන එක් දින වැඩසටහනකි.
වැඩි විස්තර සඳහා තවදුරටත් කියවන්න.... Read More...
Subscribe to:
Post Comments (Atom)
The most of mega successful people often do things without their conscious thought when they succeed eventually. How does that sound to you?
ලෝකයේ අතිශය සාර්ථකත්වයට පත් ව ඇති ලෝක ජනගහනයෙන් 3% ක් තරම් වූ මිනිසුන්, තම සාර්ථකත්වය සදහා තමා තුළ ස්වභාවයෙන් ම පැවතියා වූ හා නිරායාසයෙන් භ...

-
ව්‍යාපාරිකයෙකු ලෙස ජීවිතය ජයගැනීමට ඔබ දැනටමත් තීරණය කර ඇත්නම්, හා ව්‍යාපාර නිමිත්තක්, අවස්ථාවක් හෝ සැලැස්මක් ඇති ව හෝ නැති ව ව්‍යාපාරයක් ඇරඹ...
-
සතුට, සංහිඳියාව හා නිදහස ඔබේ ජීවිතයේ ප්‍රමුඛත ම වටිනාකම් ලෙස ඔබට හැඟෙන්නේ නමුත්, දුක, කණගාටුව, සිත් තැවුල, පසුතැවීම ආදී අනේක විද චිත්ත පීඩාව...
-
සාම්ප්‍රදායික ප්‍රචාරණ මාධ්‍යයන් අතික්‍රමණය කරමින් සීඝ්රයෙන් ඉදිරියට එන ඩිජිටල් ප්‍රචාරණ ක්‍රමවේදයන් පිලිබඳ ව නිවැරදි හා ප්‍රයෝගික දැනුම මෙ...
No comments:
Post a Comment